Colombo Today Local News

ලාබාලතම ලේඛකයා ලෙස ගිනස් ලෝක වාර්තාවේ නම තැබූ ලංකාවේ තනුක

පොතක් ලියා පළ කල ලෝකයේ ළාබාලතම ලේඛකයා ලෙස සීෂෙල්හි පදිංචි තනුවක සේරසිංහ දරුවාගේ නම ගිනස් ලෝක වාර්තා අතරට එක්ව තිබේ.

“Junk Food” නැමති ඉංග්‍රීසි ග්‍රන්ථය රචනා කරන විට ඔහුගේ වයස අවුරුදු 04 යි දින 356 කි.මෙම ග්‍රන්ථය රචනා කිරීමට ඔහුට ගතව ඇත්තේ දින 03 ක කාලයක් වීමද විශේෂත්වයකි.

සිය දෙමාපියන් සමග ඔහු අද 05 ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. දරුවාගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඔහුට තිළිණයක්ද පිළිගැන්වූ අතර, ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සිය ආශීර්වාදයද පළ කළේය.

Related posts

මුලතිව් කෝපාපිලව්, ඉඩම්වලින් ගුවන් හමුදාව ඉවත් වෙයි

colombotoday

අවුරුදු සමයේ විශේෂ දුම්රිය සටහනක්

Admin

විදෙස් විනිසුරුවන් ඉල්ලා යාපනේ උද්ඝෝෂණ

colombotoday

අලියා වෙනත් පක්ෂයකට දෙන්න බැහැ – අකිල විරාජ් කාරියවසම්

colombotoday

උසාවි සම්ප්‍රදාය කඩා භික්ෂූන් වහන්සේගේ දෑතට මාංචු දමයි !

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා කෝටි 22ක වැටලීම්

Admin