Colombo Today Local News

බදුර්දීන් වැනසූ විල්පත්තුවේ යුද හමුදාව රුක් රෝපණය කරයි

විල්පත්තුව වනෝද්‍යානය අවට කලාපය ඇතුළු වන හානියට ලක්වූ ප්‍රදේශ රැසක නැවත වන වගා කිරීමට යුද හමුදාව ඉදිරිපත්ව තිබේ.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, උතුර, නැගෙනහිර, උතුරු මැද හා වයඹ පළාත්වල මෙම නැවත වන වගා වැඩසටහන ක්‍රියාත්මක කරන බව ය.

මීට අමතරව යුද හමුදා කඳවුරුවල ද වන වගා වැඩසටහනක් ක්‍රියාත්මක බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Related posts

ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ

Admin

ඝනපූර්ණය නැතිව පාර්ලිමේන්තුවේ කටයුතු නවතී

Admin

තහනම ඉවතට.. යුරෝපා රටවලට මෙරට මත්ස්‍ය අපනයනයට ඉඩ

colombotoday

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

colombotoday

Facebook හරහා අසත්‍ය පුවත් ප්‍රචාරය කළ රාජ්‍ය සේවකයෙකුට වැඩ වරදි

colombotoday

සහල් ආනයනට පෞද්ගලික අංශයට අවසර

Admin