Colombo Today Local News

සහල් ආනයනට පෞද්ගලික අංශයට අවසර

පෞද්ගලික අංශයට සහල් ආනයනයට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ඒ අනුව බලපත්‍ර ලබා ගැනීමකින් තොරව පෞද්ගලික අංශය වහාම සහල් ආනයනය සඳහා අවස්ථාව හිමි වෙයි.

පෞද්ගලික අංශයට ඕනෑම සහල් වර්ගයක් ආයනයනයට අවසර ඇතැයි ද නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

සහල් ආනයනය කර කිලෝව රු. 200ට අඩුවෙන් පාරිභෝගික ජනතාවට ලබා දියහැකි බව සහන් ආනයනය කරන ව්‍යාපාරිකයන් මෙයට පෙර ප්‍රකාශ කර තිබිණි.

Related posts

හෙරොයින් සමග සාම විනිසුරුවරයෙක් අත්අඩංගුවේ

colombotoday

අත්අඩංගුවට ගත්තොත් රවී බැදුම්කර හොරු ගැන සියල්ල හෙළි කරන්න යයි…

colombotoday

ඥානසාර හිමි සිරගත කොට හෝ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්

colombotoday

මොනරාගල ගංජා SSPගේ වැඩ තහනම්..

Admin

විග්නේෂ්වරන් වෙනුවට ශ්‍රීපවන් !

colombotoday

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ඉවතට.. උදයංග ගැන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ තීරණය මෙන්න

colombotoday