Colombo Today Local News

චීන සහ ඉන්දියානු විදෙස් ශ්‍රමිකයන් 25,000කට මෙරට වීසා !

විදේශීය වෘත්තීකයන් සහ පුහුණු ශ්‍රමිකයන් 25,000 කට වැඩි ප්‍රමාණයකට මෙරට සේවය කිරීම සදහා වීසා බලපත් ලබාදී තිබේ.

කළමනාකරණ තනතුරුවල සිට පුහුණු කම්කරුවන් දක්වා විවිධ ක්ෂේත්‍රවල රැකියා සදහා මෙලෙස මාස 6 සිට වසර දෙකකට වැඩි කාලයක් දක්වා වීසා බලපත් නිකුත් කර ඇති බව සදහන්.

එලෙස දිවයිනේ සේවය සදහා පැමිණ ඇති වෘත්තීකයන් හා ශ්‍රමිකයන් රටවල් රැසකට අයත් වන අතර, වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ චීනයෙන් සහ ඉන්දියාවෙන්.

ඔවුන් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති, මෙන්ම කොළඹ වරාය නගරය සහ මහල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘති දක්වා විවිධ ක්ෂේත්‍රයන්හි සේවයේ නිරතව සිටියි.

Related posts

පියල් නිශාන්තට වැඩ වරදියි

Admin

ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා මුදල් ගැරූ දෙදෙනක් අල්ලයි

colombotoday

හෝමාගම පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ඇතුළු 73ක් නිරෝධායනයට

colombotoday

ඉන්දියාව තරහ වෙතැයි බිය වේ.. ශ්‍රී ලංකා රජය චීන සබ්මැරීනයට කොළඹ වරායේ දොර වහයි

colombotoday

එක්සත් ජාතීන්ගේ 76වන සැසිය ඇමතීමට ජනපති ලබන 21 නිව්යෝක් යයි

colombotoday

සංචරණ සීමා ඉවත් කලත් සදුදා සිට හැමෝටම ඇවිදින්න බෑ | එලි බහින්න පෙර හැදුනුම්පත් අංකය බලන්න.

colombotoday