Colombo Today Local News

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පනවනු ලැබ ඇති ආනයන තහනම රජය විසින් තවදුරටත් දීර්ඝ කරනු ලැබ ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 9 වෙනිදා නිකුත් කරනු ලැබීය.

ඇපල් දොඩම්, මිදි, චීස්,බටර් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ සඳහා මෙම ආනයනික තහනම පනවනු ලැබ ඇත.

රටේ ආර්ථික ස්ථායිතාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගන්නා ලදැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin

ණය ගැනීම හැර වෙනත් විකල්පයක් නෑ

Admin

හිටපු ජනපති දිවයිනට.. පිළිගන්න මහ ජනකායක් කටුනායකට !

colombotoday

දඹුල්ලට අදත් ජන ගඟක්

Admin

රනිල් වෙඩි නොවදින රථයක්, පොලිසියේ 200ක්, හමුදාවේ 17ක් සමග තවත් වරප්‍රසාද ඉල්ලයි

colombotoday

බීමතින් අලි බැලීම තහනම් කිරීම ඇතුළුව අලි ඇතුන් වෙනුවෙන් නව නීති රැසක්.

colombotoday