Colombo Today Local News

හිටපු ජනපති දිවයිනට.. පිළිගන්න මහ ජනකායක් කටුනායකට !

මැලේසියානු සංචාරය නිමවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කටුණායක බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියේය.

මැලේසියාවේදී කොටි හිතවාදීන් දැක්වූ විරෝධයට ප්‍රතිවිරෝධය දැක්වීමට මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට දහසකට ආසන්න ජනතාවක් කටුනායක ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තය අසලට රැස්ව සිටියහ.

Related posts

තාවකාලික වීසා වලින් ඇවිත් ඉන්දීය දොස්තරලා මෙරට වෛද්‍ය සේවයේ

colombotoday

20 සංශෝධනය – කමිටුවේ වාර්තාව අගමැතිට

colombotoday

පොල් ආශ්‍රිත කම්හල් 500ක් වැසී යාමේ තර්ජනයක

colombotoday

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

colombotoday

රිය අනතුරු අවම කිරීම සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday