Colombo Today Local News

හිටපු ජනපති දිවයිනට.. පිළිගන්න මහ ජනකායක් කටුනායකට !

මැලේසියානු සංචාරය නිමවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර කටුණායක බණ්ඩාරනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණියේය.

මැලේසියාවේදී කොටි හිතවාදීන් දැක්වූ විරෝධයට ප්‍රතිවිරෝධය දැක්වීමට මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට දහසකට ආසන්න ජනතාවක් කටුනායක ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තය අසලට රැස්ව සිටියහ.

Related posts

සිල්වත් ලෙස රඟපාන කිරුළපන ධම්මවිජය හිමි රූපවාහිනී අධ්‍යක්ෂ ජෙනරාල්ට තග දාලා. – අධ්‍යක්ෂ ජෙනරාල් පොලීසි යයි.

colombotoday

ගෑස් හා ඉන්ධන ඉල්ලා නුවරඑළිය – හැටන් ප්‍රධාන මාර්ගය කොටගල නගරයෙන් හරස් කරමින් විරෝධතාවයක

colombotoday

නිමල් ලෙව්කේට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩප විශේෂ සාමාජිකත්වය

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව බොරු සාක්ෂි දුන් බවට චෝදනා එල්ල වූ උපුල් කුමාරප්පෙරුම ඉබ්‍රහිම් හාජ්ජියාර් සමග 2015 ජේවීපී ජාතික ලැයිස්තුවේ

colombotoday

එස්.බී. නාවින්න සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday