Colombo Today Local News

“ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු” නෙළුම් පොකුණේ සිට පා ගමනක්

“ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු” යන තේමාවෙන් කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ සිට අද පෙරවරුවේ පා ගමනක් ආරම්භ වී තිබේ.

ඊට මහා සංඝරත්නය ද එක්ව සිටි අතර සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් කිහිප දෙනෙකු ද සහභාගිවී සිටිනු දැක ගත හැකි විය.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ හුදකලා කෙරේ

colombotoday

‘‘මොහාන් පීරිස් ඉවත් කිරීම නීතියට පටහැනියි‘‘ – අධිකරණ ඇමැති අලිසබ්‍රි මවුලානා

colombotoday

මහින්ද මා කියූ දේ ඇහුවේ නෑ.. පැරදුනේ ඒ නිසයි.. එජාපය සමග සම්මුතියකට ගියේ ශ්‍රීලනිපය රැකගන්නයි

colombotoday

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

colombotoday

නොරොච්චෝලේ ඉදිකිරිම් ප්‍රමාදයෙන් ලංවිම දෛනික පාඩුව රු.මිලියන 250

colombotoday

රාත්‍රී 10න් පසු හෝටල්වල උත්සව සති දෙකකට තහනම්

colombotoday