Colombo Today Local News

කර්මාන්ත ශාලා සහ ආදාහනාගාරවලට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය

කර්මාන්ත ශාලා සහ ආදාහනාගාර සඳහා ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අනුමැතිය ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය ඊයේ (03)දින තීරණය කළේ ය.

ඒ ගෑස් ආශ්‍රිත පිපිරීම් හා ගිනිගැනීම් නිසා උද්ගතවූ තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

Related posts

“නව පනතින් ස්වාධීන නිදහස් භික්‍ෂු සමාජයක් ගොඩනැගෙනවා… ඊට අකුල්හෙළන්නේ අන්තවාදීන්“ – බෙල්ලන්විල හිමි

colombotoday

16 කණ්ඩායම මහින්ද හමුවෙයි.. පොහොට්ටුවට එක්වීමට සූදානම්… ආණ්ඩුවට අභියෝග කරන්න පුළුල් විපක්ෂ සන්ධානයක් බිහිවේ…

colombotoday

පියන් කමකටවත් සුදුසුනැති බොහෝ පිරිසක් අද ඇමති මණ්ඩලේ ඉන්නවා – රාජිත

colombotoday

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන්න සැරසෙන ලංකාවේ කෙනෙක්

colombotoday

නියෝජ්‍ය ලේකමුත් විමල්ගේ පක්ෂය හැර යයි.. ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

ඡන්දෙට වැඩකරපු, සුදුසුකම් නැති පිරිසකට රාජිත සහ බිරිය දුන් පත්වීම් කෝප් කමිටුවෙන් අත්හිටුවයි

colombotoday