Colombo Today Local News

තියුණු ආයුධවලින් පහරදී අඹු – සැමි යුවළක් මරා දාලා

ගොඩකවෙල, පල්ලේබැද්ද ප්‍රදේශයේදී අඹු – සැමි යුවළක් ඝාතනය කර තිබේ.

තියුණු ආයුධවලින් පහරදී ඔවුන් ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මළ සිරුරු මේ වන විටත් පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ගොඩකවෙල පොලිසිය ප්‍රකාශ කරයි.

Related posts

මහාචාර්ය චන්න ජයසුමනගේ පියාණන් අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ජොනස්ට්න් නිදොස්කොට නිදහස්…

colombotoday

අරලිය මැදුර ඕන මගුලකට විවෘතයි… චතුරගේ මගුලට ලක්ෂ 21ක් ගෙවලා.. සම්පූර්න ගණන් හිලව් මෙන්න

colombotoday

හිඟ ඖෂධ වර්ග 60ක් පෞද්ගලික අංශයෙන් ගන්න රෝහල්වලට ප්‍රතිපාදන

Admin

අකිලගේ දේපල ගැන කතා කරන්න ගිය විමල්ට නඩුවක් වැටෙයි…

colombotoday

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට දිවයිනට

colombotoday