Colombo Today Local NewsGossip

කෝලිගේ සුපිරි මඟුලට ආරාධනා ලැබූ ලංකාවේ අමුත්තා – Photos

ඉන්දීය ක්‍රිකට් පිළේ නායක විරාත් කෝලිගේ හා බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මාගේ විවාහ මංගල උත්සවය පසුගියදා මුම්බායිහිදී පැවැත්වුණා.

මේ සුපිරි මංගල උත්සවයට ක්‍රීඩකයන්, සිනමා තරු රැසක්ම පැමිණ සිටියා. ඒ අතර කාගේත් අවධානයට ලක්වූ වූ විශේෂ අමුත්තෙකුත් සහභාගී වී සිටියා.

ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකු සහ තරග දිරිගන්වන්නෙකු ලෙස කවුරුත් දන්න ගයාන් සේනානායක

එම ඡායාරූප පහතින්..

Related posts

අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් මාස 3කට ගැසට් කරයි

Admin

ඉන්දීය ණය ගෙවන්න වසර 12ක් ලැබෙයි

Admin

වේරංග අද අධිකරණයට

colombotoday

මානව හිමිකම් කවුන්සිලයට කේලාම් කියන්න ආනන්දි ශෂිදරන්, සිවාජිලිංගම් ඇතුළු දෙමළ සන්ධානයේ 7ක් ජිනීවා යති

colombotoday

හර්ෂණ වන්නිනායක නමින් පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදු කල මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මරා දැමීමේ සැලසුමක් ?

colombotoday