Colombo Today Local News

මුදල් අමාත්‍යාංශ ලේකම් ගෙන් නව චක්‍රලේඛයක්

අමාත්‍යංශවල වියදම් අඩු කිරීම සඳහා අමාත්‍යාංශ වෙත නව චක්‍රලේඛයක් නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් පවසයි.

රජයේ ඉහළ වියදම් සහ අඩු ආදායම හේතුවෙන් අයවැය හිඟය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ආදායම සැලකිය යුතු ලෙස වැඩි කළ යුතු අතර ඉලක්කය සපුරා ගැනීම සඳහා විවිධ ක්‍රමවේද හඳුන්වා දෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Related posts

විග්නේෂ්වරන් වැරදි බව අධිකරණය තීන්දු කරයි !

colombotoday

විමල් FCID යේ.. අත්අඩංගුවට ගැනීමට සූදානම් !

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කරලා – පාස්කු කොමිසමේදී හෙළිවේ

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

සංවර්ධනය කියලා හැම නායකයෙක්ම පරිසරය වනසනවා. | ආදිවාසී නායකයා කියයි.

colombotoday

උඩුවේ ධම්මාලෝක හිමි නිදහස් කරනවාද? නැද්ද? – තීරණය කල් යයි

colombotoday