ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
ඔහු මිය යනවිට 70 වැනි වියේ පසුවූ අතර 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණින් ඉවත්වන විට ඔහු එම පක්ෂයේ සිව්වැනි නායකයා විය.
ජනතා විමුක්ති පෙරමුණ නැවත නගා සිටුවීමේදී ඔහු සුවිශේෂී කාර්යයක් කළ බව සැලකේ.