රෝගී තත්ත්වය හේතුවෙන් කොළඹ නවලෝක රෝහලේ ප්රතිකාර ලබන විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ සුව දුක් විමසීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ 25දා නවලෝක රෝහලට ගොස් තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාද හිටපු ජනාධිපතිවරයා සමග එම ගමනට සහභාගී වී සිටියහ. ඔවුහු සුවදුක් විචාරමින් කෙටි පිළිසදරක නිතරවී ඇත.