Colombo Today Local News

සියලුම බලපත්‍රලාභී බැංකු අද සහ හෙට විවෘතයි..

බැංකු සේවා සඳහා බැංකු අද(11) හා හෙට (12) සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රාජ්‍ය සේවා අමාත්‍යාංශය, අද සහ හෙට දෙදින රජයේ විශේෂ නිවාඩු දින ලෙස පසුගියදා ප්‍රකාශයට පත් කළේ ය.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම විශේෂ නිවාඩුව ලබා දුන් බව රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේය.

Related posts

මාදම්පේදී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ මළ සිරුර සොයා ගනී

colombotoday

සුදු වෑන් මාධ්‍ය සාකචඡාවේ දෙදෙනා හා රාජිතගේ ලේකම්ට ඇප !

colombotoday

වසර මැද මූල්‍ය වාර්තාව ගැන විවාදය හෙට

Admin

කෝටි ගණනක ගජමුතු සමග අටක් අත්අඩංගුවේ

colombotoday

කළුතර පාසල් සිසුවිය රැගෙන ආ රියදුරු අත්අඩංගුවට – සිසුවිය සමඟ සිටි තරුණයාගේ දෙවැනි බිරිදගෙන් ප්‍රශ්න කරයි

Admin

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

colombotoday