Colombo Today Local NewsUncategorized

මාලබේ බොබ් මාලි අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි චමින්ද තාබෘෘ නොහොත් බොබ් මාලි නැමති සැකකරුව ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

බේරුවල මුහුදු තීරයේ දී පසුගිය අගෝස්තු 31 වනදා අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 288කට අධික හෙරොයින් තොගය සහ සැකකරුවන් පස් දෙනා සම්බන්ධ ජාවාරම මෙහෙය වූ පුද්ගලයා ලෙස ඔහුව හඳුනාගෙන ඇති බව පොලීසිය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඒ අනුව අදාළ සැකකරු පොලීසිය මඟ හරිමින් කටයුතු කරමින් ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා තොරතුරු දන්නේ නම් ලබාදෙන ලෙසත් පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Related posts

එජාප මැයි පෙළපාලියේ ගැහැණු ඇදුම් ඇදගත් පිරිමින් දෙපිරිසක් ගුටි ඇණගනී.. තුනකට තුවාල

colombotoday

තිලීපන් සැමරුම් තහනම් කරමින් ත්‍රිකුණාමලය අධිකරණයෙන් නියෝගයක්

Admin

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

ජනපතිට – අගමැතිට සිතාසි

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස පතා උතුරේ රදගුරුවරු යාඥා කරති.

colombotoday

ජනපති සර්වපාක්ෂික සමුළුවක් කැදවයි…

colombotoday