Colombo Today Local News

අපි ලෝකයම දිනාගෙන අවසන්.. දැන් තියන්නේ ගම, නගරය දිනාගන්නයි – මංගල

වත්මන් යහපාලන රජය මේ වන විට ලෝකයම දිනාගෙන අවසන් බැවින් දැන් ගම හා නගරය දිනාගත යුතුව ඇති බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාතර දිස්ත‍්‍රික්කය වෙනුවෙන් එක්සත් ජාතික පක්‍ෂයේ නාම යෝජනා බාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

වත්මන් රජය බලයට පැමිණි පසු ජාත්‍යන්තරය සමග තිබූ ප‍්‍රශ්න නිරාකරණය කරගත් බවත් මේ දිනවල රුසියාව සමග ඇති තේ ප‍්‍රශ්ණය ඉක්මනින්ම විසදා ගන්නා බවත් ඇමතිවරයා එහිදී පැවසීය.

වෙන වෙන පක්‍ෂ සමග ගොස් නන්නත්තාර නොවී එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වන ලෙසද ඇමතිවරයා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Related posts

කඨින පෙරහැරට මද්රසාවෙන් ගල්මුල්.. ලෙබ්බේ සමාව ගනී.. මහ සගරුවණේ කරුණාවෙන් මහ ගැටුමක් නවතී

colombotoday

රට වසා දැමීමේ තීරණයක් නැහැ

colombotoday

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී

colombotoday

අගමැති වෙනස් කිරීමේ කිසිම සූදානමක් නැහැ

colombotoday

ආදරයේ නාමයෙන් පෙම්වතාට බිලිවූ පාසල් දැරියක් පෙම්වතා යහළුවන් දස දෙනකුටත් දීලා.. ඇඹිලිපිටියෙන් ඇසෙන සත්‍ය කතාවක්

colombotoday

ජනපති රනිල්ගෙන් රංජිත් ආරියරත්න ට විශේෂ තනතුරක්

Admin