Colombo Today Local News

අද රාජිතගේ පටි රෝල් !

සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ඖෂධ සමාගම් අතර ඇති ගනුදෙනු පිළිබදව හෙළිකිරීම හේතුවෙන්, සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ පාර්ශවයෙන් තමන්ට තර්ජණ එල්ල වූ බවත්, විවිධ දේශපාලකයන්ට මඩ ගැසීම සදහා තමන් අයුතු බලපෑම් කළ බවත්, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කරන්නේ තම පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සදහා වන කොන්ත්‍රාත්තු භාර නොගන්නා සිවිල් සංවිධාන දියකර හැරීමේ වෑයමක නිතරතව සිටින රාජිත සේනාරත්න මහතා, විවිධ දේශපාලකයන්ට මඩ ගැසීම සදහා තම සංවිධානය වෙත කොන්ත්‍රාත් ලබාදීමට උත්සහා ගන්න හඩපට අද දිනයේ මාධ්‍ය වෙත නිකුත් කරන බවයි.

Related posts

වැඩි කරන ලද විශ්‍රාම වැටුප ඉල්ලා විශ්‍රාමිකයින්ගෙන් පෙත්සමක්

colombotoday

“තරුණයන්ට කැමති අලුත් ලෝකයක් හදනවා.. සාක්කු සල්ලිවලින් පුරවනවා” – අගමැති

colombotoday

ලංකා බැංකු සේවක සංගමයේ ලේකම් සහ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට

colombotoday

Video: එජාපය පැරදුනේ ඇයි ? මාරපනගෙන් අහන්න. – රවී කියයි

colombotoday

යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය රාත්‍රි කාලයට පමණයි

colombotoday

මහින්ද සමග නැගිටින්න හැදූ 4ක් ආණ්ඩුවට… ඇමති ධූරත් සූදානම් !

colombotoday