Covid 19

තවත් කොවිඩ් මරණ 41ක් | තහවුරු කළ සමස්ත මරණ ගණන 2,985ක් දක්වා ඉහළට.

ජුනි 27 වනදා කොවිඩ් මරණ 41ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙතෙක් මෙරටදී සිදුවී ඇති තහවුරු කළ කොවිඩ් මරණ ගණන 2,985කි.

එම මරණ 41න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 24 දෙනා පිරිමි පුද්ගලයින් වන බව රසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

තවත් කොවිඩ් මරණ 11ක්

colombotoday

නව ආසාදිතයින් 918ක්

colombotoday

විපක්ෂ මන්ත්‍රීවරු රැසක් ස්වයං නිරෝධායනයට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් 2682 දක්වා ඉහළට

colombotoday

ඩොක්යාඩ් හි සේවකයින් 50 ක් කොරෝනා ආසාදිතන් බව හදුනා ගනී

colombotoday