Colombo Today Local News

ට්‍රැමඩෝල් මත්පෙති විසිපන්දාහක් සමග අයෙක් අම්පාරේදී අත්අඩංගුවට !

විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් හොර රහසේ භාවිතා කරන පාසල් ළමුන් අතරටද පසුගිය කාලයේ භාවිතා වෙමින් තිබූ ට්‍රැම්ඩෝල් වර්ගයේ මත්පෙති විසිපන්දහසකට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අම්පාර පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ..

මෙම සැකකරු එම මත්පෙති තොගය කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක දමා ගෙන ප්‍රවාහනය කිරීමට සූදානම්ව සිටියදූ පොලීසියට ලැබුන ඔත්තුවක් මත අත් අඩංගුවට ගැනිම සිදුවි තිබේ.

අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු ඊයේ අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. අම්පාර පොලීසිය වැඩි දුරටත් පරික්ෂණ පවත්වයි.

Related posts

(VIDEO) අයවැයට එරෙහිව බැංකු සේවකයෝ දහස් ගණනක් විරෝධයේ

colombotoday

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

ශ්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක්‌ ස්‌ථාපිත කරන්න. ස්‌පාඤ්ඤයේ නගර සභාවක් එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම්ගෙන් ඉල්ලයි

colombotoday

කන්ජිපානිගේ පියාට පහරදුන් තිදෙනෙකු රිමාන්ඩ්

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරයට සැකකරුවෙක් මියන්මාරයේදි අත්අඩංගුවට

colombotoday

කැබිනට් මණ්ඩල සංශෝධනයක්… කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?

colombotoday