Colombo Today Local News

“නාම යෝජනා දීමට නම් මගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවා” – මධූෂාගෙන් පොහොට්ටුවට චෝදනා (Video)

මේවර පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝ්ජනා ලයිස්තුවට නම ඇතුළත් කිරීම සදහා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවේ යැයි ලක්මවට හඩක් සංවිධානයේ සභාපතිනී රංගන ශිල්පිනී මධූෂා රාමසිංහ පවසයි.

මීට විරෝධය පළකරමින් ඇය ඊයේ රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරියේ, විරෝධතා පුවරුවක් රැගෙන නිහඩ විරෝධතාවයක යෙදුනාය.

එහිදී මාධ්‍යට අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමන් මෙවර මැතිවරණය සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගරසභාවට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බවත්, නාම යෝජනා ලැයිස්තුවට නම ඇතුලත් කිරීම සදහා පොදුජන පෙරමුණේ ලේකම්වරු දෙදෙනෙක් තමන්ගේ ලිංගික අල්ලස් ඉල්ලූ බවත්, කැමරාව ඉදිරියේ නිරුවතින් පෙනී සිටිය යුතු බවත් කියමින් අයුතු බලපෑම් කළ බවද කියා සිටියාය.

[fbvideo link=”https://www.facebook.com/supirigossip1/videos/1534018963300371/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

ජනපතිගේ නව අවුරුදු සුබ පැතුම

Admin

කුඩු අරන් සල්ලි නොදුන් දෙදෙනෙක් මරා වළලා?

Admin

මහ බැංකුව ඉහගෙනම කාලා.. බැදුම්කර මගඩියේ තවත් දූෂණයක් එළියට !

colombotoday

රණවිරු උපවාසය ලෙසින් කොටුවේ තිරගත වෙන ගුණමකු ජාතියක හෙළුව

colombotoday

පක්ෂ නායකයෝ රැස්වී තීරණයකට එයි.. අගමැතිගේ ඉරණම තීන්දු වන දිනය මෙන්න

colombotoday

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin