Colombo Today Local News

අඹගමුවේ සීමා නිර්ණයට එරෙහි පෙත්සම නැවතත් කල්යයි

අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ප්‍රාදේශී සභා 3 ක් වශයෙන් බෙදාවෙන්කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම ලබන ජනවාරි 8 වන දා දක්වා අද කල්දැමුණා.

ඒ, අදාළ පෙත්සම ප්‍රියසාද් ඩෙප් සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුර මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කියා සිටියේ මෙම පෙත්සමට අදාළව මැතිවරණ කොමිසමෙන් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බවයි

Related posts

රිෂාඩ් සහ රවී CID යට

colombotoday

කොරෝනා ආසාදිතව නිවසක සිටි තරුණයෙක් පැන යයි

colombotoday

මහ සයුරේ කොටි බල සුනු විසුණු කල “බඹර ධේනුව” ඩෝරා

colombotoday

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයෙක් අතුරුදන්

Admin

ඌව මහඇමති විදුහල්පතිනියට තර්ජණය කර දණගසා වන්දවාගනී (Video)

colombotoday

රන්ජන්-හදුන්නෙත්ති හඩ පට ලීක්… ජවිපෙ සළුපට අහසට !

colombotoday