Colombo Today Local Newsextremism & terrorism activities

“එඩේරමුල්ල” නාමය “අක්බාර් ටවුන්” ලෙස ගැසට් කරලා… ප්‍රදේශය නොසන්සුන් !

මහර ප්‍රාදේශීයසභා බල ප්‍ර දේශයට අයත් “එඩේරමුල්ල” ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිංහල ග්‍රාම සේවා වසම් කිහිපයක් ඇතුළත් වන ලෙස එම ප්‍රදේශය  “අක්බර් ටවුන්” ලෙස වෙනස් කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

එම ප්‍රදේශයේ සිංහල පවුල් 4000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන බවත්, මුස්ලිම් පවුල් පදිංචිව සිටින්නේ 500කටත් අඩු ප්‍රමාණයක් බවත්, එසේ තිබියදී අන්තවාදී ඇමතිවරයෙකුගේ උවමනාව මත ප්‍රදේශයේ නම වෙනස් කර ගැසට් කර ඇති බවත් ඊයේ (7) රාත්‍රිෙය් එඩේරමුල්ල පල්ලිය අසලට එක්වූ ජනතාව චෝදනා කර ඇත.

එම ස්ථානයට පැමිණි ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයක් ලඟ එන බැවින් දැන් කිසිවක් කිරීමට නොහැකි බවත් මැතිවරණයෙන් පසුව ගැසට් පත්‍රය අවලංගු කිරීමට උතසහ කරන බවත්ය.

එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

Related posts

කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළට

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 334 දක්වා ඉහළට

colombotoday

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

colombotoday

“කැසිනෝ බලපත්‍ර දෙනවා නම් නියාමන ආයතනයක් අවශ්‍යයි”

Admin

අපේ හාමුදුරුවෝ බන කියනවා, හිත පිනවනවා – එත් බඩ පිරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ – බෝගස්වැවින් ඇසෙන අදෝනාව

colombotoday

2020 ජනපතිවරණයේ එජාප අපෙක්ෂකයා ගැන නවීන්ගෙන් ඉගියක්…

colombotoday