Colombo Today Local Newsextremism & terrorism activities

“එඩේරමුල්ල” නාමය “අක්බාර් ටවුන්” ලෙස ගැසට් කරලා… ප්‍රදේශය නොසන්සුන් !

මහර ප්‍රාදේශීයසභා බල ප්‍ර දේශයට අයත් “එඩේරමුල්ල” ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සිංහල ග්‍රාම සේවා වසම් කිහිපයක් ඇතුළත් වන ලෙස එම ප්‍රදේශය  “අක්බර් ටවුන්” ලෙස වෙනස් කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින බව වාර්තා වනවා.

එම ප්‍රදේශයේ සිංහල පවුල් 4000කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන බවත්, මුස්ලිම් පවුල් පදිංචිව සිටින්නේ 500කටත් අඩු ප්‍රමාණයක් බවත්, එසේ තිබියදී අන්තවාදී ඇමතිවරයෙකුගේ උවමනාව මත ප්‍රදේශයේ නම වෙනස් කර ගැසට් කර ඇති බවත් ඊයේ (7) රාත්‍රිෙය් එඩේරමුල්ල පල්ලිය අසලට එක්වූ ජනතාව චෝදනා කර ඇත.

එම ස්ථානයට පැමිණි ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මැතිවරණයක් ලඟ එන බැවින් දැන් කිසිවක් කිරීමට නොහැකි බවත් මැතිවරණයෙන් පසුව ගැසට් පත්‍රය අවලංගු කිරීමට උතසහ කරන බවත්ය.

එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

Related posts

රණවිරුවන් ආරක්ෂා කිරීමේ නව පනතක් ගෙන ආ යුතුයි – අස්ගිරි අනුනායක හිමි

colombotoday

ජවිපෙ මීළග නායකයා සුනිල් පෙරේරා !!

colombotoday

UPDATE: අදත් ඇප නොළැබෙයි… ඥාණසාර හිමි 23 දක්වා යළි සිරගත කරයි!

colombotoday

රජයේ ඉඩමක් බලෙන් අල්ලාගත් අයෙක්, පුරාවිද්‍යා භූමිය ඩෝසර් කරයි.. ගල්වෙඩි දමා පුපුරවාහරී

colombotoday

මාලිගාවත්ත පොලීසියට බෝම්බයකින් ගහන්න ගිය පාතාලයෙක් අත්අඩංගුවට

Admin

මුදල් ඇමති රවීට එරෙහිව තවත් විශ්වාසභංගයක් අද කථානායකට

colombotoday