එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න

ගම්පහ, එඩේරමුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්ව තිබූ ග්‍රාමසේවා වසම් හයෙන්, හතරක් නව පළාත් පාලන කොට්ඨාස සීමා නීර්ණය අනුව අලුතෙන් පිහිටවූ “අක්බාර් ටවුන් ඡන්ද කෝට්ඨාසයට” අයත්වන ලෙස ගැසට් කිරීම හේතුවෙන් එඩේරමුල්ල ප්‍රදේශයේ යම්කිසි නොසන්සුන්තාවක් හටගෙන ඇත. මෙයට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ඊයේ 7 එඩේරමුල්ල කතෝලික දේවස්ථානයට එක්ව සිටි අතර, … Continue reading එඩේරමුල්ලේ සිංහල ගම්මාන එක රැයින් “අක්බාර් ටවුන්” වුණ හැටි – ගැසට් පත්‍රය මෙන්න