Colombo Today Local News

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

වසර දෙකක කාලයක් සිය වත්කම් බැරකම් ඉදිරිපත් නොකල හිටපු මන්ත්‍රී සජින් වාස්ට රුපඉයල් 1000ක් දඩ මුදලක් අද නියම කරනු ලැබීය.

අල්ලස් කොමිසම ඉදිරිපත්කල පැමිණිල්ලකට අදාලව මන්ත්‍රීවරයා වරද පිළිගත් අවස්ථාවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුනි ආටිගල මහත්මිය මෙම දඩ මුදල පනවන ලදි.

Related posts

කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

colombotoday

උසාවි නියෝග නොතකා යාපනේ විරෝධතා.. විරෝධතාකරුවෝ ජනපති වටකරගනී (Video)

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

පාස්කු ප්‍රහාරය: වගඋත්තරකරුවෙකු වූ රනිල්ට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්‍ඨාධිකරණය තීන්දු කරයි

colombotoday

විජේදාස හා ආණ්ඩුව සමග ‘ඩීල්‘ ගැන ඥාණසාර හිමි කතා කරයි (Video)

colombotoday

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

colombotoday