ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ මහ නගරසභාවේ නගරාධිපති අපේක්ෂකයා ලෙස ජාතික සමගි පෙරමුණේ නායක අසාද්සාලී මහතා තරග කිරීමට සූදානම් වන බවට වාර්තාවේ.
අසාද් සාලි මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා ලෙසද කටයුතු කළේය.