Colombo Today Local News

රන්ජන්ට ජනපතිගෙනුත් කැපිල්ලක්..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දිවුලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සබාපති පදවිය දැරූ සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා එම පදවියෙන් ඉවත් කර ඇත.

ඒ වෙනුවට හිටපු පළාත් සභා මන්ත්‍රී දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක කිත්සිරි මංචනායක මහතා පත්කර ඇත.

දිවුලපිටිය එජාප සංවිධායක ධූරය දැරූ රන්ජන් රාමනායක මහතා පසුගිය දා එම තනතුරෙන්ද ඉවත් කර තිබිණි.

Related posts

අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ජනපතිට අමතර දෙවසරක් රට බාර දෙමු

colombotoday

ඇමති සරත් වීරසේකර ලෝක පොලිස් සමුළුවට සහභාගී වෙයි

colombotoday

චීනයෙන් එන මගීන් වෙනම පර්යන්තයකින් රට ඇතුළට… කොරෝනා ට එරෙහිව ජාතික ක්‍රියාකාරී කමිටුව රැස්වෙයි…

colombotoday

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday

ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය චැනල් 4 චෝදනාවට විරෝධය දක්වයි

Admin

අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලියේ

colombotoday