Colombo Today Local News

නිල්වලා, ගිං, කළු ගංවතුර අවදානමේ.. නාය යෑමේ අවදානමත් එහෙමමයි..

නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් අවදානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ නායයාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි.

නායයාම් සහ ගං වතුර තර්ජන තවදුරටත් පවතින බවත්, කෙසේ වෙතත් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේ අඩුවිමක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.

Related posts

කොවිඩ් පරාජයට මීටරයක දුර මදි – සෞඛ්‍ය අංශ

colombotoday

ශානිට අලුත් පට්ටමක්

Admin

ETI ඉතිරි තැන්පතු වලින් 50% ආපසු ගෙවීම හෙට අරඹයි

colombotoday

ඇමරිකාවේ මහ යුධ නැවක් අනිද්දා ලංකාවට

colombotoday

සිංහල දරු සංහාරයට චූදිත සාෆි දොස්තරට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඉල්ලයි !

colombotoday

මංත්‍රී වරප්‍රසාද එකපාර ඉවත් කරන්න බෑ

Admin