Colombo Today Local NewsUncategorized

16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් ලබාදීමට අනුමතකරයි

වයස අවුරුදු 16ත් 19ත් අතර නිරෝගී දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම සුදුසු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ තාක්ෂණික කමිටුව අනුමතකර තිබේ.

විශේෂ තාක්ෂණික කමිටුවේ එම තීරණය බෝවන රෝග පිළිබඳව ජාතික උපදේශන කමිටුවේ අනුමැති සඳහා ඉදිරිපත් කරන බවද සෙෘඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

පූජ්‍ය පක්ෂයට හානියක් නෑ – අගමැති

colombotoday

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

Admin

ඉන්දියාවේ සිට එන පූර්ණ එන්නත්කරණයට ලක් වූ ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්

colombotoday

රුපියල් මිලියන 75 ක් ලැබුන විදිහ දන්නේ නැ – හිටපු ඇමැති විමල්ට අධි චෝදනා

colombotoday

රවී කබීර් ගැටුම උග්‍ර අතට… ලිට්රෝ ගෑස්, රක්ෂණ සංස්ථාව හා ලංකා හොස්පිටල් කොට උඩ

colombotoday