World

3D තාක්ෂණයෙන් යළි ප්‍රතිනිර්මාණය වූ බාමියන් බුදු පිළිමය

තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් විනාශ කරන ලද බාමියන් බුදු පිළිමය ත්‍රිමාණ තාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්ථාන ත්‍රිමාණ නිර්මාණ ශිල්පී කණ්ඩායමක් විසින් මෙම කටයුත්ත සිදුකර ඇති බවයි.

මීට ඉහතදී බාමියන් බුදු පිළිමය ලොව උසම බුද්ධ ප්‍රතිමාව ලෙස සැළකුණු අතර 2001 වසරේ මාර්තු මස තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් එය විනාශ කර දමන ලදී.

බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශය සිහිපත් කරමින් පැවැත්වුණු උත්සවයකදී මෙම කටයුතු සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ඇෆ්ගනිස්තානයේ පාලනය “ඉස්ලාමීය එමිරේට් රාජ්‍යය” ලෙස තබ්ලිග් ජමාත් මතධාරී තලේබාන් ත්‍රස්තයන්ට. “ඉල්ලා අස්වෙනු” ට්‍රම්ප් බයිඩන්ට කියයි.

colombotoday

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

“සියලු ඇමරිකානුවන් සඳහා” ජනාධිපතිවරයෙකු වීමට ලෝක බලවතාගෙන් පොරොන්දුවක්.

colombotoday

“ඇමරිකාවේ මුස්ලිම් පල්ලි වහාම වසා දැමිය යුතුයි” ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

colombotoday

දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයි

colombotoday

ලොව ධනවත්ම යාචකයා

Admin