World

3D තාක්ෂණයෙන් යළි ප්‍රතිනිර්මාණය වූ බාමියන් බුදු පිළිමය

තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් විනාශ කරන ලද බාමියන් බුදු පිළිමය ත්‍රිමාණ තාක්ෂණය මගින් ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්ථාන ත්‍රිමාණ නිර්මාණ ශිල්පී කණ්ඩායමක් විසින් මෙම කටයුත්ත සිදුකර ඇති බවයි.

මීට ඉහතදී බාමියන් බුදු පිළිමය ලොව උසම බුද්ධ ප්‍රතිමාව ලෙස සැළකුණු අතර 2001 වසරේ මාර්තු මස තලෙයිබාන් ත්‍රස්ථවාදීන් විසින් එය විනාශ කර දමන ලදී.

බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශය සිහිපත් කරමින් පැවැත්වුණු උත්සවයකදී මෙම කටයුතු සිදුවූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

බ්‍රිතාන්‍යයේ පළමු කොවිඩ් එන්නත ලැබූ කාන්තාව

colombotoday

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින්නන්ට ඊශ්‍රායලයෙන් පැය 24ක් දෙයි

Admin

ඔරිගන් හි ලැව් ගිනි – පිරිසක් අත්රුදන්

colombotoday

“සියලු ඇමරිකානුවන් සඳහා” ජනාධිපතිවරයෙකු වීමට ලෝක බලවතාගෙන් පොරොන්දුවක්.

colombotoday

මෙක්සිකෝවෙන් කොකේන් රාත්තල් 10,000ක් සොයාගනී

Admin

ඉන්දියාවේ උමං මාගක සිරවූ පිරිස ආසන්නයට මුදාගැනීමේ කණ්ඩායම් ළඟාවෙයි

Admin