Colombo Today Local News

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංගයක් අද (23) කතානායකවරයාට බාර දී තිබේ.

ඡන්දය නිසි කලට පවත්වන බවට රටට හා පාර්ලිමේන්තුවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වියයුතු බව සඳහන් කරමින් විශ්වාසභංගය භාර දුන් බව ඒකාබද්ධ විපක්ෂය කියා සිටියි.

ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ, මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දැනටමත් විරෝධය ඵලකර ඇති අතර, එක්සත් ජාතික පක්ෂයද මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය දෙසට චෝදනා එල්ල කරමින් සිටී.

මේ තත්ත්වය අනුව විශ්වාසභංග යෝජනාව බහුතරයෙන් සම්මත කරගනු හැකි වෙතැයි මත පලවේ.

Related posts

සති දෙකකින් මිලියන 500ක් ගෙවනු – එන්තර වාසිය ෆොන්සේකාගේ නිවසට

colombotoday

වැලිකන්ද ගිනියම් වෙයි.. පොලීසිය මඩකලපු පාර වසයි.. පාර අරින තුරු දුම්රිය මාර්ගයත් වැසේ

colombotoday

ඊයේ කොව්ඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

colombotoday

දැවැන්ත බස් වර්ජනයක්?

Admin

Video – ‘සිංහලේ’ ලේ ගැන ඓතිහාසික සාක්ෂිය – මහාචාර්ය රාජ් සෝමදේවයන්ගෙන්

colombotoday

බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු වූ සතුරු ක්‍රියා හෙළා දකිමි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Admin