Colombo Today Local News

ඡන්ද නොතියන ඇමති ෆයිසර්ට එරෙහිව විශ්වාසභංගයක්.. බහුතරය දැනටමත් ලෑස්තියි !

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාස භංගයක් අද (23) කතානායකවරයාට බාර දී තිබේ.

ඡන්දය නිසි කලට පවත්වන බවට රටට හා පාර්ලිමේන්තුවට දුන් පොරොන්දු ඉටු කිරීමට නොහැකි වීම නිසා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ඇමති ධුරයෙන් ඉල්ලා අස් වියයුතු බව සඳහන් කරමින් විශ්වාසභංගය භාර දුන් බව ඒකාබද්ධ විපක්ෂය කියා සිටියි.

ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ, මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දැනටමත් විරෝධය ඵලකර ඇති අතර, එක්සත් ජාතික පක්ෂයද මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය දෙසට චෝදනා එල්ල කරමින් සිටී.

මේ තත්ත්වය අනුව විශ්වාසභංග යෝජනාව බහුතරයෙන් සම්මත කරගනු හැකි වෙතැයි මත පලවේ.

Related posts

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි.. ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

ලංකාවේ සියලු නීති වලට ගරු කරන්න සංචාරකයන්ට පිස්සු නැ…

colombotoday

යුද හමුදා සෙබළාගේ මුඛ ආවරණයේ මත්කුඩු

colombotoday

ගෝඨාභයට විරුද්ධව නඩු දැම්මේ දේශපාලන පිම්පියෝ

colombotoday

එදා හෙලිදරව් කර තිබියදීත්, ISIS පුහුණුව ලැබූවන් ආරක්ෂා කල මුජබර් රහුමන් ඇතුළු ඇමතිවරුන් මෙයට වග කිව යුතුයි.. – විජේදාස රාජපක්ෂ

colombotoday

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහටත් කොවිඩ්

colombotoday