Colombo Today Local News

ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේ මෛත්‍රී – මහින්ද රහස් හමුවක් !

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් ඉකුත්දා සිදුව ඇති බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ආරංචි මාර්ග සදහන් කරයි.

එම ආරංචියට අනුව හමුව සිදුව ඇත්තේ දැනට සතියකට එකහමාරකට පෙරය.

එක්තරා ප‍්‍රකට ව්‍යාපාරිකයෙකුගේ නිවසේදී අතිශය රහසිගතව මෙම හමුව සිදුව ඇතැයිද සදහන්ය.

එහෙත් එහිදී කුමන කාරණාවක් සාකච්චා වූයේ දැයි සදහනක් නැත.

-lankacnews

Related posts

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday

කතෝලික පල්ලිවල ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් දෙලක්ෂයකට අධික පිරිසක් ගැන තොරතුරු රැසක් එළියට

colombotoday

මාමණ්ඩි පොරවකින් පහරදී බෑනාව මරා දාලා

colombotoday

ලංකාව ගැන නොහොබිනා කතාවක් කියූ “ජිප්සීස් සුනිල්“ ඇමරිකාවේදී ගුටි නොකා 99න් බේරෙයි !

colombotoday

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

colombotoday

මහින්දානන්ද මරා දැමීමට රංජන්-රනිල් කල කුමන්ත්‍රණයක හඩ පට එළියට… උපදෙස් පොලිස්පතිගෙන් !

colombotoday