Colombo Today Local News

“අයවැයෙන් දේශීය නැව් භාණ්ඩ කර්මාන්තය විනාශ කරලා” – මහින්ද මංගලට දෙහි කපයි (Video)

මංගල සමරවීර අමත්‍යවරයා ඉදිරිපත් කල 2018 අයවැය යෝජනාවලියෙන් දේශීය නැව් භාණ්ඩ ක්‍රමාන්තය සම්පූර්ණයෙන්ම විනාශකර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා චෝදනා කරයි.

ජාතික රූපවාහිය සමග පැවැති අයවැය සම්බන්ධ සජීව වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශකලේ අයවැය සකස් කිරීමේදී තමන්ගේ විෂය පථයට අදාල කිසිදු කාරණයක් ගැන අමාත්‍ය මංගල සමරවීර තමන් සමග සාකච්ඡා නොකල බවයි. ඔහුගේ මේ උත්සාහය දේශීය ව්‍යාපාරිකයා විනාශ කොට විදේශීය බහුජාතික සමාගම වෙත ලාංකීය නෞකා භාණ්ඩ ප්‍රවාහනය ලබා දීම යැයි පැවසූ අමාත්‍යවරයා තමන් මෙම අමාත්‍යධූරය දරන තාක් මංගල සමරවීර අමාත්‍යවරයාගේ එම වෑයම සාර්ථක කර ගැනීමට ඉඩ නොදෙන බවද සපථ කලේය.

[fbvideo link=”https://www.facebook.com/www.voiceofceylon/videos/1531828243578760/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මම තමයි අපේක්ෂකයා. මම කියන දේ පිළිගන්න. සජිත් ප්‍රේමදාසගෙන් මාධ්‍යට ගර්ජන

colombotoday

අල්ලස් චෝදනා එල්ල වී සිටින රවීට අර්ජුන්ට අධි චෝදනා භාර දෙයි

colombotoday

රවී ඇතුළු විත්තිකරුවනට පිටු ලක්ෂය බැඟින් උදෘත ගොනු නීතිපති බාර දෙයි

colombotoday

‘ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ තිබෙන සම්බන්ධතා අවදානමේ හෙළීමට නොහැකි’ ඉම්රාන් ඛාන්ගේ පාර්ලිමේන්තු කතාව නවත්වයි

colombotoday

විග්නේෂ්වරන් වැටට උඩින් පනී.. රජයට හොරෙන් බ්‍රිතාන්‍ය සමග ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

විදුලි බිල නොගෙ වූ රූපවාහිනියේ විදුලිය කපයි

Admin