Colombo Today Local News

අධ්‍යාපන සමුපකාරයේ කෝටි 200ක ගැහිල්ලක් ගැන තොරතුරු එළියට !

හිටපු අභ්‍යන්තර වෙළඳකටවුතු හා සමූපකාර අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පත්කළ අතුරුපාලක මණ්ඩලය මගින් 2012 වසරේ පමණක් අධ්‍යාපන සමූපකාරයේ රුපියල් මිලියන 2000ක් පමණ අවභාවිත කර ඇති බව ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මේ හේතුවෙන් එම අතුරුපාලක මණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඒ මහතා කියයි.

2012 වසර සදහා වන විගණන වාර්තාව පසුගිය ඔක්තෝබර් 29 වැනි දා අධ්‍යාපන සමූපකාරයේ මහ සභාවට ඉදිරිපත් කළ බවත් විගණනයට බාධා කිරිම සහ මුල්‍ය වාර්තා නොමැති වීම හේතුවෙන් සෙසු වසරවල විගණන වාර්තා පවා ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

එම මාධ්‍ය හමුවේදී හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ලංකා ගුරුසේවා සංගමය විසින් මාධ්‍ය වෙත නිකුත් කළ නිවෙදනය පහතින් පල වේ.

Related posts

බොරැල්ලේ ඇළකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

colombotoday

කුලියාපිටිය බිංගිරිය හා දුම්මලසූරිය නොසන්සුන්

colombotoday

එජාප මන්ත්‍රී විජේදාස, ගෝඨාගේ සහයට එක්වෙයි..!

colombotoday

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම – මන්ත්‍රී රත්තරන්ට ඇප

colombotoday

ඉස්ලාමීය පෙළ පොත් සම්බන්ධයෙන් සොයන්න කමිටුවක්

colombotoday

මැතිවරණ දිනය අභියෝගයට ලක් කළ පෙත්සම් සලකා බැලීම සිව්වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇරඹෙයි

colombotoday