Colombo Today Local News

“Lanka e News” වෙබ් අඩවිය ලංකාවේ අවහිර කෙරේ !

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රවේශයන් අවහිර කර ඇති බව එම වෙබ් අඩවිය චෝදනා කරයි.

විදේශයක සිට ක‍්‍රියාත්මක මෙම වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ශ‍්‍රී ලංකාවේ සියළු අන්තර්ජාල සේවා සපයන්නත් වෙත නියෝග කර ඇති බවය.

එම වෙබ් අඩවිය චෝදනා කරන්නේ මෙම කටයුත්ත සිදුව ඇත්තේ ජනාධිපති කාර්යාලයේ උවමනාවට බවයි. ලංකා ඊ නිවුස් එක්සත් ජාතික පක්‍ෂයට හිතවාදීව පසුගිය කාලය පුරාම කටයුතු කල අතර ජනාධිපතිවරයා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක අදහස්ද පල කරනු ලැබීය.

Related posts

‘සයිටම් විරෝධීන්‘ සහ ‘සයිටම්වාදීන්‘ කොළඹදී හැප්පෙන්න යයි.. උසාවියෙන් නියෝගයක් !

colombotoday

5 වන තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය හෙට

Admin

බ්ලොක් කරත් ෆේස්බුක් එන අය අල්ලන එක සිම්පල් වැඩක් – ඩිජිටල් ඇමති

colombotoday

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

colombotoday

දොස්තරලා අද වැඩ වර්ජණයේ

colombotoday

මියගිය පුද්ගලයෙකුගේ භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට

colombotoday