තැපැල් නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්කළ ඩුලිප් විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි පැවසේ.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිතය.
මීට පෙර සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ අරුන්දික ප්‍රනාන්දු මහතාද පසුව ඒකාබද්ධ විපක්ෂයට එක්විය.