Colombo Today Local News

නව ව්‍යවස්ථාව එපා කියන්න කිසිම භික්ෂුවකට අයිතියක් නෑ.. කවුරුත් ලක්ෂ 62 ට යටයි – දඹර අමිල හිමි

ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි වීමේ අයිතියක් කිසිදු භික්‍ෂුන් වහන්සේ නමකට නැතැයි කථිකාචාර්ය, පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

ආණ්ඩුව බලයට පත් කිරීම සදහා ඡන්දය දුන් හැට දෙලක්‍ෂයක ජනතාවක් කියා සිටියේ නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස බවද උන් වහන්සේ කියා සිටිති. හැට දෙලක්‍ෂය ඇතුලතට මහා සංඝ රත්නයත් සිටිනා බවත් සදහන් කරන අමිල හිමියෝ උන් වහන්සේලාද සිටින්නේ ව්‍යවස්තාවට පක්‍ෂ ජනවරම ඇතුලත බවද පෙන්වා දෙති.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය අමතමින් එහිමියෝ මෙම අදහස් පල කලහ.

Related posts

වර්චුසා ‌මෘදුකාංග ඉංජිනේරුවා පාස්කු ඉරිදා ප්‍රහාරයේ තාක්ෂණික මොළකරුවෙක්

colombotoday

දූෂිත ගනුදෙනුවේ සැලසුම්කරු රනිල් වික‍්‍රමසිංහයි, කෝප් නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා වව්නියාවේ උද්ඝෝෂණ…

colombotoday

ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට පුහුණු ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට

Admin

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අනුමැතිය

Admin

MKDS අභාවප්‍රාප්ත වෙයි

colombotoday