Covid 19

තවත් කොවිඩ් මරණ 11ක්

තවත් කොවිඩ් මරණ 11ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (08)දින තහවුරු කර ඇති බවයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 16,361කි.

Related posts

IHU නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක්. විකෘතිතා 46ක්

colombotoday

දකුණු පළාතේ ගුරුවරුන් 78ට කොවිඩ්

colombotoday

බස්නාහිරින් නුවරඑලියට ආ 15 ක් නිරෝධායනයට

colombotoday

කොරෝනා රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

ගෙවුණු දිනයේත් වැඩිම ආසාදිතයින් වාර්තාවීම කුරුණෑගලින්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,150ක්

colombotoday