Colombo Today Local News

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත අද (09)දින පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, ක්‍රීඩා තරුණ කටයුතු හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසිනි.

පනත ඉදිරිපත් කරන අවස්ථාවේදී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙම පනත් කෙටුම්පත සඳහා විපක්ෂයේ විරෝධය සටහන් කර ගන්නා ලෙසය.

Related posts

පාඨලී ජාතික සභාවට

colombotoday

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට ජවිපෙ සහය !

colombotoday

කිරි කෝඩුටත් ශීට් එකක් දෙමු

Admin

අස්වැසුම අභියාචනා සලකා බැලීම අවසන්

Admin

සජබ මන්ත්‍රීවරු පොහොර ඉල්ලා වෙලට බහී

colombotoday

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday