Colombo Today Local News

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

රජය සහ ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ පවතින විශ්වාසය ජනතාවට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  මහතා පවසයි.

පොලිස් නිළධාරින්ගේ විශිෂ්ඨ සේවය ඇගයීම සඳහා සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කිරිම වෙනුවෙන් ඊයේ(19) පැවැති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කිසියම් කාලයක් සේවය කළ පොලිස් නිළධාරින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්විම සහ දක්ෂතා මත වැටුප් හා උසස්විම් ලබාදීම පිළිබඳ වැඩපිළිවෙලක් සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍ය සාගල රත්නායක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද සහභාගී වූ අතර පොලිස් නිළධාරින් 1034 දෙනෙකු සදහා රුපියල් මිලියන 45ක පමණ ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරුණි.

Related posts

ගාල්ලේ මළ සිරුරෙන් 5වන දින ගත් සාම්පලයත් ධනාත්මකයි. ශීතාගාරයක තැබීම වෛරසය ගබඩාකකිරීමක්. අධිකරණ වෛද්‍යවරු කියති.

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්.

Admin

පකිස්ථානයේ ගැටුම් ඇවිලෙයි. | ඉස්ලාමීය දේශපාලන පක්ෂයකුත් තහනම් කරයි. | ප්‍රංශ ජාතිකයන්ට පකිස්ථානය අවදානම් බව නිවේදනය කරයි.

colombotoday

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

colombotoday

“ප්‍රභාකරන්ගේ යුද්ධය සාධාරණයි.. විසදුමක් නොදුන්නොත් නොසිතූ දේවල් සිදුවෙයි” සම්බන්ධන් රතු එළි දල්වයි

colombotoday