Colombo Today Local News

රජය හා පොලිසිය ගැන ජනතාවගේ විශ්වාසය සීග්‍රයෙන් ඉහළ යනවා – ඇමති සාගල

රජය සහ ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ පවතින විශ්වාසය ජනතාවට සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  මහතා පවසයි.

පොලිස් නිළධාරින්ගේ විශිෂ්ඨ සේවය ඇගයීම සඳහා සම්මාන සහ ත්‍යාග ප්‍රදානය කිරිම වෙනුවෙන් ඊයේ(19) පැවැති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කිසියම් කාලයක් සේවය කළ පොලිස් නිළධාරින්ට ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්විම සහ දක්ෂතා මත වැටුප් හා උසස්විම් ලබාදීම පිළිබඳ වැඩපිළිවෙලක් සාකච්ඡා කරමින් පවතින බවද අමාත්‍ය සාගල රත්නායක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එම අවස්ථාවට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද සහභාගී වූ අතර පොලිස් නිළධාරින් 1034 දෙනෙකු සදහා රුපියල් මිලියන 45ක පමණ ත්‍යාග මුදලක් ප්‍රදානය කෙරුණි.

Related posts

“කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත” ලබන මස මුල පාර්ලිමේන්තුවට

colombotoday

රැකියා දස ලක්ෂයක් පෙන්වා, ඇමති දයා ගල්ඔයේ මහ ඉඩම් කොල්ලයක

colombotoday

“රාජපක්ෂලා ඩුබායි බැංකුවක හංගපු ඩොලර් බිලියන 1.4ක් හොයාගත්තා” – ඇමති රාජිත

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය දීර්ඝ කෙරේ…

Admin

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

ආණ්ඩුව ඇතුලේ කුමන්ත්‍රණයක්

colombotoday