Colombo Today Local NewsNew Constitution

අලුත් ව්‍යවස්ථාව හදන්නේ පාදඩ NGO නඩයක්.. දුටු තැන පන්නා දැමිය යුතුයි – ඥාණසාර හිමි (Video)

කොහේවත් යන එන්.ජී.ඕ. නඩවලට අවශ්‍ය ආකාරයට රට ගැන, ජනතාව ගැන තීන්දු තීරණ ගැනීමට ඉඩ නොතැබිය යුතු බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

ව්‍යවස්ථාව කරළියට ගෙන එන්නේ රටේ ප්‍රශ්න යට ගැසීමට බවත්, ව්‍යවස්ථාව හදන පාදඩ නඩය දුටු තැන පළවාහැරියු යුතු බවත් උන්වහන්සේ සදහන් කළහ.

ඥාණසාර හිමියන් මේ බව සදහන් කළේ මහනුවර පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

Related posts

මැදවච්චියේ හෝටල් හිමිකරුවෙක් විදේශක කාන්තාවන් රවටා කෝටි ගණනක මුදල් අරන්. එක් කාන්තාවක් අතුරුදහන්.

colombotoday

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

Admin

කිරි අලෙවි සැලට හොරු පැන මුරකරු ඝාතනය කරලා

Admin

“ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් ඕන… ඉඩම් පොලිස් බලතලත් ඕන“ විග්නේශ්වරන් මස් රාත්තලම ඉල්ලයි

colombotoday

LTTE අපරාධ සංවිධානයක් නොවන බවට ස්විස්ටර්ලන්ත අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

colombotoday