Colombo Today Local News

සයිටම් විරෝධියෙකු වෛද්‍ය සභාවේ සභාපති වුණා නම් සයිටම් හිතවාදියෙකුට බැරි ඇයි – සෞඛ්‍ය ඇමති

සයිටම් විරෝධියෙකුට වෛද්‍ය සභාවේ සභාපති ධූරය දැරීමට හැකිනම් සයිටම් හිතවාදියෙකුට වෛද්‍ය සභාවේ හිතවාදියෙකු වීමට බැරි ඇයිදැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වෛද්‍ය සභාවේ නව සභාපති තනතුරට සෞඛ්‍ය අමාත්‍යවරයා පත්කල පුද්ගලයා සයිටම් හිතවාදියෙකු නේදැයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ පැණයට පිළිතුරු දෙමින් ඇමතිවරයා ඒ බව පැවසීය.

වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා වන මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා සයිටම් හිතවාදියෙකු බවත්, ඔහු වෛද්‍ය සභාවේ සභාපති තනතුරට පත් කළේ සයිටම් නීතිගත කරගැනීමේ අරමුණින් විය හැකි බවත් හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබිණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දරන්නේ එම මතයයි.

Related posts

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණ ගනී

colombotoday

රිෂාඩ් බදුර්දීන් සහ චම්පික රණවක හමුවීම ජනපති ගෝඨාභය ප්‍රතික්ෂේප කරයි

colombotoday

ලාංකික විද්‍යාඥයෙකුගෙන් ලොව මවිත කළ නව සොයාගැනීමක්

colombotoday

යාපනේ පොලිස් නිලධාරීන් 06 කට දස වසරක සිරදඬුවම්

colombotoday

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක් කොවිඩ් ආසාදනය වී මරුට

colombotoday

ජනපති පාර්ලිමේන්තුවට එයි

Admin