Colombo Today Local News

වරාය, ගුවන්තොට විකිණීමට විරෝධය දැක්වූ 28ක් රිමාන්ඩ්

වරාය හා මත්තල ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව හම්බන්තොටදී ඊයේ (06දා) පැවිති විරෝධතාවේදී අත්අඩංගුවට පත් සැකකරුවන් 28 දෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

අධිකරණ නියෝග උල්ලංඝණය කිරීම, මහජන දේපලවලට හානි කිරීම ඇතුළු වැරදි ගණනාවක් සම්බන්ධයෙන් ඔවුන්ව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Related posts

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය සම්ප්‍රේෂණ සැලැස්මක් ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කරයි

Admin

හමුදාවට එරෙහිව බේගල් කියූ, එක්නැලිගොඩ බිරියට ඇමරිකාවෙන් සම්මානයක් !

colombotoday

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

කැබිතිගොල්ලෑවේදී පොලිස් සැරයන්වරයා ඝාතන සිද්ධියට 13ක් රිමාන්ඩ්

Admin

නව ව්‍යවස්ථාවට පොල්ල දමන, ගිය ආණ්ඩුවේ චූදිතයන් හිරේ නොදමන “තක්කඩියෙක්“ ගැන වික්‍රමබාහු හෙළිකරයි (Video)

colombotoday

ජනපති වියානා ඇලට වැට බඳී

colombotoday