Colombo Today Local News

මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට විකුණා රුසියාවෙන් කබල් යුද නැවක් මිලට ගන්න යයි !

ඩොලර් මිලියන 205කට සූරියවැව මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකුණා දැමීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බවත් ඒ සමගම රුපියල් බිලියන 24ක් වැය කොට රුසියාවෙන් යුද නැවක් මිලට ගැනීමට සැලසුම් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මත්තල ගුවන් තොටුපල සෑදීම සදහා මීට වසර පහකට කලින් ඩොලර් මිලියන 209ක් වැය වූ බවද ඔහු සදහන් කලේය. යුද්දය නැති රටට මෙතරම් විශාල මුදලක් දී යුද නැවක් මිලදී ගන්නට යන ආණ්ඩුව ජාත්‍යන්තර වටිනා සම්පතක් ඉන්දියාවට විකුණා දමන බවද පැවසූ හෙතෙම රටේ ජාතික සම්පත් විදේශිකයන්ගේ දඩබිම් බවට පත්කරමින් සිටින බවද කියා සිටියේය.

Related posts

ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 87% ක් ලෙඩ්ඩු

colombotoday

නත්තල් දා සුරාසැල් වැසෙයි

Admin

ඉන්ධන බෙදීම අධීක්ෂණයට පිරවුම් හල්වලට හමුදාව

colombotoday

ශ්‍රී ලංකාව කොවිඩ් සිව්වන රැල්ලට ළගාවෙයි

colombotoday

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

ලෝක වෙළද පොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් පහතට. – ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.

colombotoday