Colombo Today Local News

“බැදුම්කර වෙන්දේසියට උපදෙස් දුන්නේ අගමැති වික්‍රමසිංහයි” – අර්ජුන් මහේන්ද්‍රන් මුල්වරට පිළිගනී

මහ බැංකු බැදුමකර නිකුතුවේදී භාවිත කරන ලද සෘජු ක‍්‍රමවේදය අත්හිටවනු ලැබුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත යයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන් මහතා පැවසීය.

ප‍්‍රශ්ණගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කර ඇති විශේෂ ජනාධිපත කොමිෂන් සභාව ඉදිරියේ සාක්‍ෂි දෙමින් ඔහු මේ බව පැවසීය.

කෙසේ වෙතත් එම තීරණයට මුල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී නැති බවද කොමිසම හමුවේ හෙලි විය.

https://youtu.be/O1ApO-syim4?t=1328

Related posts

මානව හිමිකම් කවුන්සිලය දේශපාලන අශූචි වළක් – ඇමරිකාව UN මානව හිමිකම් කොමිසම කුඩුපට්ටම් කරයි

colombotoday

මන්ත්‍රී සාලින්ද දිසානායකගේ පුරප්පාඩුවට ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තුවට

colombotoday

හෙට (09) සිට දුම්රිය වර්ජනයක්…

colombotoday

හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට දරුණුයි. ඒක හංගන්න දෙයක් නැහැ.

colombotoday

බැදුම්කර වාර්තාව අද පාර්ලිමේන්තුවට

colombotoday