Colombo Today Local News

ඥාණසාර හිමි හෝමාගම අධිකරණයට.. දයාරතන හිමි කොළඹ අපරාධ කොට්ඨාසයට !

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොණු කර ඇති නඩුව අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී වීභාගයට ගැනීමට නියමිතය.

මේ අතර මියන්මාර රොහින්ග්‍යා සංක්‍රමණියන් පිරිසක් රැදී සිටි ගල්කිස්සේ මහල් නිවාසයක් අසල විරෝධතාවක් පැවැත්වීමේ චෝදනාවට අදාල ප්‍රශ්න කිරීම් සදහා සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් අද කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැදවා ඇත. මේ වන විටත් උන්වහන්සේ ප්‍රකාශයක් ලබා දීම සදහා එම ස්ථානයට පැමිණ ඇත.

 

Related posts

Video: බොදු බල සේනා දිවිසරණින් වැලිවිට ජනතාවට අස්වැසිල්ලක්

colombotoday

කිලිනොච්චියේ හමුදා භාරයේ තිබූ ඉඩම් අක්කර 1800ක් මුදාහැර අවසන් !

colombotoday

සොරා කෑ ධනය තිබෙන තැන දිලිත් කියයි

Admin

ජමියතුල් උලමාත් ආගමානුකූලව ළමා අපචාර කිරීමේ ලයිසන් එක දිගටම ඉල්ලයි

colombotoday

යහපාලනය රටේ වාසනාවක්.. හිතාගන්නවත් බැරි අය ළගදීම අල්ලනවා.. දැන් දේශපාලන බලපෑම් නෑ

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරුන් 08 දෙනෙකුගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපති ලේකම් කාර්යාලයට.

colombotoday