Colombo Today Local News

ඊයේ දිනයේ ගත් ඇමතුම්, කෙටි පණිවුඩ සියල්ල නොමිලේ – ඩයලොග් ආයතනයෙන් දුන් නිවේදනය මෙන්න

ඊයේ දිනයේ සිය දුරකථන ජාලයේ සිදුවූ බිද වැටීමක් හේතුවෙන් අපහසුතාවට පත්වූ මිලියන 11කට ආසන්න සිය පාරිභෝගිකයන් වෙනුවෙන් සහනයක් ලබා දීමට ඩයලොග් දුරකථන ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඩයලොග් පාරිභෝගිකයන් විසින් ඊයේ දිනයේ ලබා ගත් ඇමතුම් සහ කෙටි පණිවිඩ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවට ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

පාරිභෝගිකයන්ට සිදුවූ අපහසුතාව සම්බන්දයෙන් වන්දි ගෙවීමට කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික වයාපාරයට ලිපියක් යොමු කරමින් එම ආයතනයෙන් ඉල්ලා තිබුණු අතර, එසේ නොකළහොත් ඩයලොග් ආයතනයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද එම ලිපිය මගින් දන්වා තිබුණා.

Related posts

“ඉන්ධන මිල සහනාධාර නොලැබුනොත් මිල වැඩි කරන්න සිදුවෙනවා..”

colombotoday

ඉන්ධන මිල අඩුකළ හැකි – ඇමැති කියයි

colombotoday

“බ්‍රිතාන්‍ය “සයිටම්” තහනම් කළේ ලංකාවේ වෛද්‍ය සභාවේ වරදින්” – සෞඛ්‍ය ඇමති

colombotoday

ලුතින්න් කර්නල් ගෝඨාභය සමග යාපනය කොටුව බේරා ගැනීමට ගිය මාරාන්තික මෙහෙයුම !

colombotoday

19වන දා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විවෘත වන්නේ, කලින් දින හා වේලාවන් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණයි

colombotoday

ඉස්ලාම් ම්ලේච්චත්වය බෞද්ධයාට උගන්නන්නද ඕනි හිංදු සම්මේලනයෙන් අසාද් සාලිට ප්‍රශ්න අටක්

colombotoday