Colombo Today Local News

මහින්ද – මෛත්‍රී එකතු වී එකම ලයිස්තුවකින් මැතිවරණයට !!

මහින්ද – මෛත්‍රී එකතු වී එක ලැයිස්තුවකින් මැතිවරණයට එන බවට තමන් විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ට්ගම මහතා පවසයි.

“පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැයිස්තු දෙකක් නෑ.අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ බණ්ඩාරනායක මහත්තයාගෙන් එන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.ඒකාබද්ධය කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගැලවිලා ගිය කොටසක්.අපි දෙගොල්ල එකතුවෙලා එක ලැයිස්තුවකින් මැතිවරණයට එනවා“

ඒ මහතා මේ බව පැවසුවේ අද (21) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Related posts

මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා, රනිල් සෙට් එකම ඉන්න බුකිය HOT කරන අලුත්ම HITඑක (VIDEO)

colombotoday

චරිතට කෝප් කමිටුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin

ලංකාවේ අධිකරණය විශ්වාස නෑ.. යුධ අපරාධ පරීක්ෂණයට ජාත්‍යන්තර විනිසුරන් ඕනමයි – ඇමරිකා යාලුවා

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂා පිළිබඳ කල්තැබීමේ විවාදය අද සහ හෙට

Admin

දුම්රිය ගමන්වාර 22ක් අවලංගුයි

colombotoday