Colombo Today Local News

උසාවියට අපහාස කිරීම : සාක්ෂි විමසීම සදහා ඥාණසාර හිමි අද අභියාචනාධිකරණයට කැදවයි

උසාවියට අපහාස කිරීමේ චෝදනා මත බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත්කළ අභියාචනයේ විත්තිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම අද සිදුකෙර්.

මේ සදහා සාක්ෂි විමසීම සදහා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (21) සවස 1.30ට කොළඹ අභියාචනාධිකරණයට කැදවා ඇත.

පැමිණිළිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම මේ වන විට අවසන්කර ඇත.

Related posts

කම්කරු ඇමැතිට නොතීසි

colombotoday

කාන්තාවන්ට දුන් තැන නොසළකා හරින්න පක්ෂ නායකයෝ එකඟ වෙති

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමක්.. එස්.ටී.එෆ්. සෙබළෙක් මරුට

colombotoday

රාජගිරියේ රිය අනතුර – පාඨලීගේ රියදුරුට සහ සුදත් අස්මඩලට අධිචෝදනා

colombotoday

රට කඩන්න කොටින්ට සහයවූ පාස්කරලිංගම් අගමැති උපදේශක.. රට බේරාගත් ගෝඨාභය යහපාලනයෙන් සිරගෙට !!

colombotoday