Colombo Today Local News

අවසරයකින් තොරව විදේස් මුදල් විකිණීම තහනම් කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව විදේශ මුදල් විකිණිම හෝ හුවමාරු කිරීම්වලට නිතරවීම තහනම් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව එවැනි අනවසර විදේශ මුදල් හුවමාරුකරන්නන් පිළිබඳව තොරතුරු ඇත්නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ 011 2398827, 011 2477375 හෝ 011 2398568 යන දුරකතන අංකවලට දැනුම් දෙන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Related posts

ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…

colombotoday

ඩෑන් ප්‍රියසාද් ඇප මත නිදහස්

colombotoday

දක්ෂිණ අධිවේගයේ කපුදූව අන්තර් හුවමාරුව ජනතා අයිතියට

colombotoday

ළමුන් විකිණීමේ ජාවාරමක් හෙළිවෙයි

colombotoday

කොවිඩ් අරමුදල යොදාගනිමින් ජනතාවට සහන සැලසීමට කටයුතු කරන්න

colombotoday

අඹ ගෙඩි තුනයි මල් මාලයයි කෝවිලකදී ලක්ෂ 10ට වෙන්දෙසි වෙයි

colombotoday